Colombo Today Local NewsColombo Today Sports News

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

sl au

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර හෙට දිනයේ දඹුල්ලේදී පැවැත්වීමට නියමිතව ඇති තුන්වන එක්දින තරගයේ සියළු ප්‍රෙව්ශපත්‍ර මේ වන විට විකුණා අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දෙරට අතර පැවැත්වෙන 20-20 තරඟාවලියේ කොළඹදී පැවැත්වෙන දෙවන තරඟයේද සියළු ප‍්‍රවේශපත් විකිණි අවසන් නිසා තව දුරටත් එදින දොරටුවෙන් ප‍්‍රවේශපත් ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසද ආයතනය දන්වයි.

Related posts

වෛද්‍ය පීඨ සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

රනිල් කරේ තියාගෙන එජාපය යන්නේ දේශපාලන කනත්තට… රනිල් දිගටම ඉන්නවනම් අපිත් කැමතියි

colombotoday

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

කළු, නිල්වලා සහ ගිං ඟගේ ජල මට්ටම ඉහළට : පහළ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

colombotoday

“හැමදේම කළේ අගමැති රනිල්ගේ කීමටයි.. ඔහුව ගෙනත් ප්‍රශ්න කරන්න” – බැදුම්කර මාමා කොමිසමට කියයි

colombotoday

දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

colombotoday