World

මානව හිමිකම් නිරීක්ෂකයන් පිලිපීනයට එව්වොත් මම ඔවුන්ගේ ඔලු පළනව – පිලිපීන ජනපති අනතුරු අගවයි

Philipine 623එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිලිපීනයට මානව හිමිකම් නිරීක්‌ෂකයන් එවීමට ක්‍රියා කළහොත් තමා ඔවුන්ගේ ඔලුපළන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ප්‍රකාශ කර ඇත.

පිලිපීනයට එවන්නේ කවුදැයි මා බලා සිටිනවා. ඔවුන් ආවොත් මම ඔවුන්ගේ හිසට පහර දෙනවා යෑයි පිලිපීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංහාරය නිසා මේ වන විට විශාල පිරිසක්‌ ඝාතනය වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරාදමන ලෙස ජනාධිපති රොඩ්රිගෝ පිලිපීන පොලිසියට නියෝග කර ඇත.

Related posts

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

Admin

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

colombotoday

ගුවන් යානයක් කඩා වැටෙයි

colombotoday

කොවිඩ් වැළදී ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් රෝහල තුළදී දූෂණය කරලා

colombotoday