Colombo Today Local News

මාගේ මේ ව්‍යායාමය මුදල් වෙනුවෙන් නොව, රනිල් වික්‍රමසිංහ නම් අසහාය නායකයාගේ නායකත්වය වෙනුවෙනි – දඹර හිමි

තමාගේ ව්‍යායාම මුදල් වෙනුවෙන් නොවන් බවත්, රනිල් වික්‍රමසිංහ නම් අසහාය නායකයාගේ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය වෙනුවෙන් බවත් දඹර අමිල හිමියෝ පවසති.

සිය ෆේස්බුක් පේජය ඔස්සේ සටහනක් එක්කරමින් එහිමියෝ මේ බව කියා සිටිති.

තමාගේ ක්‍රියා කලාපයට කුනුහරුපෙන්  බණින පුද්ගලයන් වෙනුවෙන් කණගාටුවන බවද එහිමියන් පවසති.

Related posts

“මෙහෙම ඇමතිකම් කරල වැඩක් නෑ“.. එජාප ඇමතිවරයෙකුත් තීරණයක් ගන්න යයි !

colombotoday

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

colombotoday

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday

රාවණා ඇල්ල සැඩවෙයි

Admin

Video: අද සංහිඳියාව නමින් මුස්ලිම් ආක්‍රමණය ක්‍රියාත්මකයි – මල්වතු මහ නා හිමි

colombotoday