Colombo Today Local News

ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…

ජනාධිපති ලේකම් කාර්යාලය අසල මේ වන විට උණුසම්කාරි තත්ත්වයක් ඇතිව තිබෙන බවට වාර්තා වනවා.

බොදු බල සෙනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලාමීන් සංදේශයක් භාරදීම සදහා ‘සිංහලේ අපි‘ සංවිධානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් ඇති අතර, දොරටු වසා දමා භික්ෂූවහන්සේලාට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට ඉඩ නොදීම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇත.

Related posts

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

colombotoday

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට

Admin

“හිටපු ජනපතිතුමාගේ දරුවා හිරේ යැවීම ජයග්‍රහණයක් නොවේ” – හරීන්

colombotoday

බදියුදීන් රෝහල්ගත කරයි

colombotoday

ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූණා වාගේ සුනිල් ජයවර්ධන මැරුවාම සතුටු වුණ පවුලේ දියණිය

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 5 වනදා..

colombotoday