Colombo Today Local News

කුලියාපිටියේ ග්‍රාම නිලධාරී වසම් 63ක අගුලු අරි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 82 අතුරෙන් ග්‍රාම නිලධාරී වසම් 19 ක් හැර ඉතිරි ග්‍රාම නිලධාරී වසම් 63 හුදකලා බවින් ඉවත් කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ තවදුරටත් හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් ලැයිස්තුව පහත පරිදි වේ.

මේ අතර යුද හමුදාපතිවරයා පැවසුවේ, අම්පාර, උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී වසමේ හුදකලා බව ද ඉවත් කළ බවය.

Related posts

ලංකාවේ අහස ඩොලර් මිලියන විසි නමයකට ඉන්දියාවට විකුණා අවසන්.

colombotoday

“මුස්ලිම් ජනතාව අතරට දැන් අපි කොහොමද යන්නේ ?” – මුස්ලිම් කොන්ග්‍රස් ලේකම් නිසාම් කාරියප්පර් දුක කියයි

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday

කොළඹට පැය 28 ක ජල කප්පාදුවක්

colombotoday

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

colombotoday

චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ඨයි.. ඔහුගැන රජයේ ක්‍රියා පිළිකුල් – NUTA

colombotoday