Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිත් සම්බන්ධයි… මහ මොළකරු රනිල් – නාමල් කුමාර සැලසුම දිගහරී [Video]

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කිරීම සදහා සැලසුම් කල කුමන්ත්‍රණයට වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දරද සම්බන්ධ බව දූෂණ විරෝධි බලකාය චෝදනා කරයි.

සැලසුමේ මහමොළකරුවා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ බවද, සරත් ෆොන්සේකා මහතාද කුමන්ත්‍රණයේ හවුල්කරුවකු බවත් ඔහු කියා සිටියේ ය.

එම සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා අම්පාරේදී පැවති ජනහමුවක් අමතමින් මෙම හෙලිදරවුව කරනු ලැබීය.

Related posts

ධම්මික පෙරේරාත් ආර්ථික ස්ථායිකරණ කාරක සභාවට

Admin

පුත්තලමේ එච්අයිවී අවදානමක් ! සමාජ රෝගීන් තොගයක් සොයාගනී… වැඩි පිරිසක් සමලිංගිකයන්

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

Admin

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin

මෛත‍්‍රී, මහින්ද, එස්.බී., දයාසිරි සමඟ සංවාද හතක් රන්ජන් පාර්ලිමේන්තුවට දෙයි

colombotoday

ගවයින්ගේ සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි

Admin