Colombo Today Local News

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට සිටිය හැකි පක්ෂ දෙකක් නොවන බවත්, එසේ එකට සිටීම රටට අහිතකර බවත් සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ප්‍ර‍ධාන පක්ෂ දෙක එසේ සදාකල් එක්ව සිටීම රටේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අහිතකර බවද ඇමතිවරයා සඳහන් කළේය. පෙරේදා (19දා) මාරස්සන නගරයේ පැවැති ජන හමුවකදී ඔහු සෙස අදහස් දැක්වීය.

“මේ පක්ෂ දෙකට සදාකාලිකව එකට ඉන්නත් බෑ…ඉන්න හොඳත් නැහැ.මේ පක්ෂ දෙක දෙපැත්තේ තිබීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට ගුණදායකයි.එහෙම නැත්නම් ඒ වෙනුවට විකල්ප හැටියට පත්වෙන්නේ අන්ත ජාතිවාදී හා ත්‍ර‍ස්තවාදී කල්ලි ඒ නිසා රටට ශක්තිමත් විපක්ෂයක් තිබීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අත්‍යවශ්‍ය කරුණක්”

Related posts

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

‘මැන්ඩවුස්’ සුළි කුණාටුව නිවාස 5640ක් හානි කරයි – තුනක් බිලි ගනී

Admin

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin

කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනකුට ඩෙංගු

colombotoday

අගමැති හබය පාර්ලිමේන්තුවෙන් නොවිසදුනොත් ශ්‍රේෂ්ඨාධීකරණයට….

colombotoday