Colombo Today Local News

අට හැවිරිදි මිනිබිරියට දෙවසරක සිට අතවර කළ සීයා අත්අඩංගුවට

අවුරුදු 8 ක මිනිබිරියට අතවර කළැයි සැකපිට 69 හැවිරිදි සීයා ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ අද(27)දින අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

වසර 2 ක පමණ කාලයක් තිස්සේ මෙම දැරිය අතවරයට පත්ව ඇති බවද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

දැරිය වෛද්‍ය පරික්ෂණයකට ලක් කර තිබේ.

බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සාගර කාරියවසම් ගේ රෙද්ද පල්ලෙන් බේරෙයි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

ජාතිවාදය,ආගම්වාදය විසබීජයක්… දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි

Admin

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin