Colombo Today Local News

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

vijayakalaයාපනය දූපත් ප්‍රදේශවල වසා දමා ඇති ළිං වහාම පරීක්ෂා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි.

පසුගිය රජය සමයේ අතුරුදන් වූ විශාල පිරිසකගේ මළ සිරුරු එම ළිං තුළ දමා පස්වලින් වසා දමා ඇති බව ඔවුන්ගේ ඥාතීන් තමන්ට දැනුම් දුන්නේ යැයිද අමාත්‍යවරිය සදහන් කරයි.

එබැවින් යාපනය දූපත් ප්‍රදේශවල ඇති සියලුම ළිං අධිකරණය නියෝගයක් මත වහාම පරීක්ෂා කළ යුතු බවද ඇමතිවරිය අවධාරණය කරයි.

Related posts

මුව ආවරණ ඉවත්කිරීම අත්හිටුවයි

colombotoday

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

colombotoday

මිලින්ද මොරගොඩ ඇමරිකාවේ ඔත්තුකරුවෙක්. ඉන්දියානු තානාපති ලෙස පත්කිරීමට විරෝදය

colombotoday

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් නැවත ආ ජංගම දුරකථන

colombotoday

වව්චරේ දෙන්නෙ මෙහෙමයි… පළමු වසරට රු.400යි, 13වසරට රු.1000යි

colombotoday

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

colombotoday