Colombo Today Local News

සිකුරාදා තෙක් පෝලිම්වලට එන්න එපා.. ගෑස් නෑ .. – ලිට්‍රෝ

ලබන සිකුරාදා (13) තෙක් ගෑස් පෝලිම් වෙත පැමිණීමෙන් වළකින්න ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දී සිටී.

ලබන සිකුරාදා තෙක් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව එහි සභාපතිවරයා පවසයි.

Related posts

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

Admin

ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සිරව සිටි තවත් පිරිසක් ගම්බිම්වලට

colombotoday

හිටපු හමුදාපති දයා රත්නායක ඇතුළු නිලධාරීන් හතරකට නොතීසි !

colombotoday

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

colombotoday

ගව ඝාතනයට එරෙහිව උතුරේ විරෝධතාවක්…

colombotoday

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

colombotoday