Colombo Today Local News

ක්ලේමෝ 10ක් ඇතුළු යුධ උපකරණ තොගයක් කිලිනොච්චියෙන් හමුවෙයි

bomb kilinochchi

යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් කළ විමර්ශනකදී කලිනොච්චිය රත්නපුරම් ප්‍රදේශයේ නිවසක ලිදක තිබී බෝම්බ තොගයක් සොයාගෙන තිබෙනවා.

අදාල නිවසේ පදිංචිකරුවන් විසින් ලිද පරිහරණයට යෑමේදී මෙම බෝම්බ තොගය දැක හමුදාවට කළ දැනුම්දීමකට අනුවයි මෙම බෝම්බ සොයාගෙන ඇත්තේ.

මෙහිදී ක්ලේමෝ බෝම්බ 10ක්, අත් බෝම්බ 66ක් සහ මෝටාර් බෝම්බ 42ක් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව යුද හමුදාව පවසනවා.

Related posts

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ ඉහල යාමක්

colombotoday

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට සේන්දු වෙයි

colombotoday

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

Admin

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

Admin

අම්මගේ 21හැවිරිදි පෙම්වතා අවුරුදු තුනහමාරක දරුවාට පහර දී මරා දමලා

Admin