BusinessColombo Today Local News

ජපන් වාහන යුගය නිමවෙයි.. අඩු ධාරිතාවයේ ඉන්දියානු වාහනවලින් ලංකාව පිරෙයි

රජ‍යේ ආනයනය බදු අධික ලෙස ඉහළ යැම නිසා ඉදිරි කාලය තුළදී ජපන් වාහන මෙරටට ආනයනය මුළුමනින්ම නතර වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා පවසයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සදහන් කර සිටියේ ඉදිරියේදී අඩු ධාරිතාවයෙන් යුතු ඉන්දීය වාහන මෙරට වෙළදපොලේ සුලභ වනු ඇති බවයි.

Related posts

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට…

colombotoday

ප්‍රමිතියෙන් බාලයි: වෘත්තීය සමිති කීවත් ඉන්දියාවෙන් දුම්රිය මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

colombotoday

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

ලංකාව දෙකඩ කරන යෝජනාවට ශ්‍රී ලංකා රජයෙක් ක්ෂණික ප්‍රතිචාර.. එංගලන්තයේ පාලක් පක්ෂය අඩියක් පස්සට ගනී !

colombotoday

උද්ධමනය අඩුවුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසායි

Admin