Colombo Today Local News

රහස් හෙළිකරන්න ගීතාත් ලෑස්තියි !

geetha56

ජනාධිපතිවරයා ළග ඇති තමාගේ රහස් මොනවාදැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ, නව දේශපාලන පක්ෂයක් බිහි කළහොත් රහස් හෙළිකරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගාල්ලේ පැවති රැස්වීමකදී අදහස් දක්වමිනුයි.

එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන්ටද එලෙස හෙළිකිරීමට ඇතැම් තොරතුරු ඇති බවය.

Related posts

නිරෝධායන නීති උල්ලංඝණය කළ 177ක් අත්අඩංගුවට

colombotoday

භයානක පොලිස් ජිහාදයක් බිහි වේවිදෝ | මාගල්කන්දේ සුදත්ත හිමි

colombotoday

LTTE සංඥා අංශයේ සාමාජිකයකු ජීව අත් බෝම්බයක් සමග කොටු

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday

සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්ත අවදානම අඩුවන්නේ නෑ

colombotoday