Covid 19

බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් ආසාදනය වී මරුට

උදරයේ අබාදයකට ප්‍රතිකාර ගැනීම සඳහා නාවලපිටිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා නිදන් ගත වකුගඩු රෝගය උත්සන්න වී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගිය පුද්ගලයා පසුගිය 04 වන දින උදරයේ ආබාදයකට ප්‍රතිකාර ලබා ගැනීමට නාවලපිටිය මහ රෝහල වෙත පැමිණ තිබූ අතර ඔහුව නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 84 හැවිරිදි උලපනේ මාවතුර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු නිරෝධායන උපදෙස් අනුව අද සිදු කර තිබේ.

Related posts

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

ගර්භණී මව්වරුන් 700කට කොවිඩ් | මව්වරුන් 19ක් ජීවිතක්ෂයට

colombotoday

රට තුල යලිත් කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

මිනුවන්ගොඩ පොකුර 12,000 ඉක්මවයි

colombotoday

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිත මරණ 03ක්

colombotoday

වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ්

colombotoday