Colombo Today Local News

“ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම”

ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම යැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කළු සල්ලි සුදු කරන පනත් ගෙන්න හදිසි වුණත් කොරෝනා පාලනය සඳහා පනතක් ගේන්නේ ආණ්ඩුවට හදිසි නැතැයි කී රහුමාන් මහතා දැන්වත් හොරා පොලිස් සෙල්ලම නතර කරන්නැයි ඉල්ලා සිටින බවද කීය.

ආණ්ඩු විරෝධය දිනෙන් දින වැඩිවෙමින් තිබෙන පසුබිම යටතේ මර්දනය ක්‍රියාත්මක කර තිබෙන බවද රහුමාන් මහතා පැවසීය.

Related posts

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව ඉවත් කර නැහැ

Admin

මුස්ලීම් කොවිඩ් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්

colombotoday

රිෂාඩ් බදුයුදීන් එල්ල කල මරණ තර්ජනය ගැන සහකාර අධිකාරීවරයෙකු යොදවා වෙනම පරීක්ෂණයක්

colombotoday

මොරටුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි

colombotoday

ලබන සඳුදා සිට පාසල් කටයුතු යථාතත්ත්වයට.. දරුවන් එන්නත්කරණය ගැනත් අලුත් තීරණයක්

colombotoday