Colombo Today Local News

විපක්ෂයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක් – කිරිඇල්ල චෝදනා කරයි

රජය විපක්ෂයේ නායකයින් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (6)දින චෝදනා කළේය.

“රජය දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කොමිසමක් පත් කළේ විපක්ශයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්නයි. මේක කූට කුමන්ත්‍රණයක්. මම මේක කිව්වේ ජනතාවට දැනගන්නයි.

දේශපාලන පළිගැනීම් පිළිබද කොමිස් සහ වාර්තාව සම්බන්ධයෙන් විවාදය බ්‍රහස්පතින්දා හා සිකුරාදා පැවැත්වෙනවා. ඒ විවාදය කල් දාන්න එපා. මේ සතියේ වැඩ වෙනස් කරන්න බැහැ”.

Related posts

උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට

colombotoday

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

Admin

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි සජබේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

ලියාපදිංචි නොකළ මද්‍රසා පාසල් 1000ක් රට පුරා !

colombotoday

වැලිසර රෝහලෙන් පළා ගියා කොවිඩ් රෝගියා මරදානේ නිවසකින් සොයාගනී

colombotoday

තොණ්ඩමාන් “දෙමළ අධ්‍යාපන ඇමති“ කිරීම ව්‍යවස්ථාවට පටහැණියි…

colombotoday