Colombo Today Local News

විවාහක රූ රැජිණ කිරුළ ගලවා ගත් කැරොලයින් ගැන සංවිධායක මණ්ඩලය කණස්සල්ලෙන්. ජාත්‍යන්තරයෙන් තීරණයක් ?

ඉකුත් 4 වන දින ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජිණ සංවිධායක මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කර ඒ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම වර්තමාන විවාහක ලෝක රූ රැජිණ වන ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම අවස්ථාවේදී හැසිරුණු ආකාරය පිළිබදව තම සංවිධානය කණස්සල්ල පළ කරන බවත් එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා සංවිධායකයින් විසින් විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා නීත්‍යානුකූලව විවාහක කාන්තාවක ඉදිරිපත් කරන්නේ නම් ඇය ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට පිළිගන්නා බවත් එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින් දැක්වෙනවා,

Related posts

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට

colombotoday

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin

“දිනමිණේ පුවත අමු බොරුවක්” – පොදුජන පෙරමුණෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

නත්තල්ට පාසල් වැසෙන හැටි මෙන්න

colombotoday

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

colombotoday