
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහාචාර්ය නලින්ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් වී අද(16) උදෑසන දිවයිනට පැමිණ ඇත.
මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com