Colombo Today Local News

බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Related posts

පියුමි හා චන්දිමාල් මිලියනය බැගින්වූ ශරීර ඇප මත මුදාහරී

colombotoday

කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්

Admin

දයාසිරි ඇමතිකමෙන් ඉවත්වෙයි.. බඩුත් අකුලන් යන්න යයි

colombotoday

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

බිත්තර වී වගාවට රසායනික පොහොර නිකුත් කරයි

colombotoday