Colombo Today Local News

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මකයි

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ, මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

වහාම ක්‍රියාත්මක පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දැමුණි.

මේ අතර ලබන ඔක්තොම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු, ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරිමට ද නියමිතය.

Related posts

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ හැක්කේ කෙසේද?

colombotoday

මණ්ඩතිව් නාවික කදවුර පුළුල් කිරීමට TNA විරෝධය… මිනින්දෝරුවන් හරවා එවයි…

colombotoday

අභියාචනයක් ඉදිරිපත් කළත් පේ‍්‍රමලාල්ට පාර්ලිමේන්තු එන්න බැහැ

colombotoday

සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් ගැන අගමැතිගේ අවධානය

colombotoday

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin

මහයියාවට සංචරණ සීමා

colombotoday