Colombo Today Local News

ලංවිම ට ගෙන ආ ප්‍රමිතියෙන් තොර ජෙනරේටර් 50ක් ගැන කෝප් කමිටුවේදී හෙළිවෙයි..

ලංකා විදුලිබල මණ්ඩලයට මිලියන 3,100 ක් වැය කර ප්‍රමිතියෙන් තොර ජෙනරේටර් 50ක් ආනයනය කිරිම පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ආචාර්ය චරිත හේරත් මහතා විදුලි බල මණ්ඩලයෙන් ප්‍රශ්න කළේ ය.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (10)දින කොප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී ය.

Related posts

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

colombotoday

නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!

colombotoday

ලිට්‍රෝ ලැබූ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට දෙයි

Admin

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ටත් LTTE ඩයස්පොරා ප්‍රහාරයක් !

colombotoday

සියලුම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කෙරේ

colombotoday

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

Admin