Colombo Today Local News

තෙල් ඇති නැති තැන් සොයන්න අලුත් ක්‍රමයක් තෙල් සංස්ථාවෙන්

ඉන්ධන සහිත පිරවුම්හල් සොයා ගැනීම පහසු කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සහ ICTA එක්ව එම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් දිනපතා පෙරවරු 9.00 වන විට යාවත්කාලීන කෙරෙන අතර ඉන් පසු සෑම පැය භාගයකට වරක් මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කෙරේ.

එම වෙබ් අඩවිය වෙත මෙතැනින් පිවිසෙන්න…

Related posts

විල්බාව වැවට සිසුවියන් දෙදෙනෙකු බිලිවෙයි

colombotoday

අය වැය පරදා මහ ඡන්දයකට යනවා – මහින්ද

colombotoday

බුරවි කුණාටුවට හසුවූ ධීවරයාගේ සිරුර කරෙයිනගර් මුහුදු තීරයට ගොඩගසි

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගනියි

colombotoday

මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න බෑ. අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -බෙංගමුවේ නාලක හිමි.

colombotoday

මරික්කාර්, මුජිබර්, සාලි මියන්මාර් තානාපති කාර්යාලය වටලා තග දමයි (Video)

colombotoday