Colombo Today Local News

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා භාෂණයේ නිදහස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අහිමි කර ඇතැයි පවසමින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවී, පාර්ලිමේන්තුව වර්ජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කිරීමට (06)දින පියවර ගනු ලැබීය.

මර්දනයට එරෙහි විපක්ෂයේ පාර්ලිමේන්තුව නමින් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය කාර්්‍යාලයේදි මෙම විකල්ප පාර්ලිමේන්තුව රැස්විය.

පාර්ලිමේන්තුවේදී කතා කරන වැය ශීර්ෂයන්ට අදාල කතා මෙහිදී මන්ත්‍රීවරුන් විසින් පවත්වනු ලැබිය.

මෙහි මන්ත්‍රීවරුන් විසින් කරනු ලබන කතා සියල්ලම සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

යුද අපරාධකාරයෙකුගේ දියණියකයැයි දෙමළ ඩයස්පෝරාවෙන් යොහානිට ප්‍රහාර

colombotoday

වයිෆයි දෙන්න ආ හයිෆයි උදවිය දැන් කරන දේ ගැන හිටපු ජනපති කියයි (VIDEO)

colombotoday

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වෙයි

Admin

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday

සමාජ මාධ්‍යයෙන් සරත් වීරසේකරට ගැසූ මඩක් පත්තුවෙයි

colombotoday