Colombo Today Local News

කන්කසන්තුරේදී තෙත බර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 275ක් රැගත් බෝට්ටුවක් වටලයි

කන්කසන්තුරේ, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේදී තෙත බර කිලෝ ග්‍රෑම් 275 කින් සමන්විත කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ගෝනි 6 ක, පාර්සල් 110 එම ගංජා තොගය අසුරා තිබූ බව නාවික හමුදාව සඳහන් කරයි.

කේරළ ගංජා තොගය රැගෙන එන ලද බවට සැක කෙරෙන යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසීයට භාරදීමට නියමිත ය.

Related posts

දෙමළ-මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට !

colombotoday

අගමැති මැදිහත්වී ITN මහේෂ්ගේ රැකියාව නැවත ලබාදෙයි

colombotoday

කුකුළු මස් මිල තීරණයටත් කමිටුවක් පත් කරයි

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ කිහිපයක් වසයි

colombotoday

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කෙක් පාර අහුරා පොලීසියට තග දමන හැටි මෙන්න (Video)

colombotoday