Colombo Today Local News

විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතාවක

පාර්ලිමේන්තු සංකිර්ණයේ මන්ත්‍රී පිවිසුම අබියස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06)දින විරෝධතාවක නිරත වූහ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණ විරෝධතාවක නිරත වූහ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළේ, අද දෙවැනි දිනටයි.

Related posts

ජනපතිට යැවූ පොහොට්ටු ඇමති ලැයිස්තුවේ ජොන්ස්ටන්, නාමල්, සනත් නිශාන්තත්… – ඇමති ලැයිස්තුව මෙන්න

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

colombotoday

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin

කැබිනට් සශෝධනය සිදුවෙයි.. ඇමතිධුර මාරු වූ 09 දෙනා මෙන්න

colombotoday

තුෂාන්ගේ ප්‍රකාශය ගැන බන්දුලගෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක්

colombotoday