Colombo Today Local News

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් තවත් 10ක් අත්අඩංගුවට

පසුගිය මැයි 9 වන දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා ක්‍රියා සහ කලහකාරී ක්‍රියාවන්ට සම්බන්ධව අද(15) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් දෛනිකව අත්අඩංගුවට ගැනීම් සිදු කරන අතර ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු සිදුවීම් සංඛ්‍යාව 857ක්.

මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 2784ක් වන අතර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති මුළු සැකරුවන් ගණන 1096ක්.

Related posts

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

ගංජා කිලෝ 49ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

colombotoday

අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා දෙයි. ඉදිරිපත්වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේපිතයි

colombotoday

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

colombotoday