Colombo Today Local News

සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට සමුපකාර පිරවුම්හලෙන් ඉන්ධන

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ගාල්ල කොටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ ඉන්ධන පිරවුම්හල වෙන්කොට ඇති අතර ඉන්ධන පිරවුම්හල අවට ආරක්ෂාව තරකොට ඇත.

යුධ හමුදා සෙබලුන් හා පොලිස් නිලධාරීන් විසින් ආරක්ෂාව සපයා තිබූ අතර ඊයේ (20) දින අත්‍යවශ්‍ය සේවා සඳහා උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට හා සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රමුඛත්වය ලබාදී තිබේ.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා පෝලිම ද කිලෝමීටරයක් පමණ දුරට විහිදී තිබිණි.

Related posts

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුදු අලියෙක් වෙයි. ශ්‍රමිකයන් දසදහස් ගණනක් කබලෙන් ලිපට

colombotoday

නිල්වලා ගඟේ දිය නෑමට ගිය 4 ක් අතුරුදන්

colombotoday

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

Admin

බඩු මිළ ඉහළයාම ගැන අවදානය යොමුකරන්න – මල්වතු නාහිමි අගමැතිට කියයි

colombotoday

මං විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති කරන්න- සජිත්

colombotoday

කැබිනට් හමුවෙන් පසු ආහාර නෑ.. අපි බඩගිනි නිවා ගත්තෙ දානෙ කාලා – විමල්

colombotoday