Colombo Today Local News

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර තිබේ.

2019 සහ 2021 අතර වසර තුනක කාල සීමාවේ ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව මෙම විශේෂ විගණනයේදි අවධානය යොමු කරන බව විගණකාධිපති, චූලන්ත වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

ලබන මාසය තුළ එම විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තුවන බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

අදාල ණය ලබාගෙන ඇති ක්‍රමවේදය,මෙරට ආදායම් වියදම් තත්ත්වය ඇතුළු කරුණු කෙරෙහි මෙහිදි වැඩි අවධානයක් යොමු කරන බව ව ඔහු වැඩි දුරටත් පවසයි.

Related posts

ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කෙරේ !

colombotoday

නිධන් හාරන්න ආරක්ෂාව දුන් පී.සී ට වැඩ වරදී

Admin

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

colombotoday

කෙහෙළියට විශ්වාසභංගය ගෙනා සජබ දැන් පස්ස ගහයි

Admin

ආන්දෝලනයට තුඩුදුන් ඉන්දියාවේ සිට පැමිණි පිරිස ගැන හමුදාපති කරුණු හෙළිකරයි

colombotoday

කොල්ල කෑ තීරෝද රථයකින් රන් මාල කොල්ල කෑ කල්ලියක් පොලිස් දැලේ

Admin