Colombo Today Local News

හිරුණිකා රනිල්ට අලුත් නමක් දායි

අදින් පසුව රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය යුත්තේ රනිල් රාජපක්ෂ යනුවෙන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

ඇය මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවාස අසල පවතින විරෝධාවයට එක්වෙමින්ය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු ඉවත්වන තුරු දිගින් දිගටම අරගල කරන බවත් ඇය ප්‍රකාශ කළාය.

Related posts

එක රටක් එක නීතියක් වාර්තාව පිළිනොගනු. නැගෙනහිර පුරාවිද්‍යා කැණීම් වහා ම නතර කරනු. – හකීම්ගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

colombotoday

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරුන් 40ක්.. ඒකාබද්ධයට කැපිල්ලක්… බෙලිඅත්ත සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට

colombotoday

අධිවේගයට බිලි වෙන්න ගිය පඬුකරද ගස සසුන්ගත කෙරේ

colombotoday

“ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආයෝජන ගලාගෙන එනවා. රටට කිරි උතුරනවා” ඉරාන්

colombotoday

වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හිටපු ජනපති මිය‍ගොස් ඇති බව සිසුන්ට කියයි !

colombotoday

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday