Colombo Today Local News

අදත් පැය දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදුවක්

අද (22) දිනයේ ත් පැය 2 යි විනාඩි 30 ක් දිවයින පුරා විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ, අලුයම 5.00 සිට රාත්‍රී 10.00 දක්වා කලාප වශයෙන් විදුලි කප්පාදුව සිදු කරන බවයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට දහවල් 12 සිට රාත්‍රී 10.00 දක්වා පැය 2යි විනාඩි 30 ක් විදුලි කප්පාදුව සිදු කරනු ඇති.

CC කාණ්ඩයට උදේ 6.00 සිට 8.00 දක්වා පැය 2 ක කාලයකුත් M,N,O,X,Y,Z කණ්ඩයට උදේ 5.00 සිට 8.00 දක්වා පැය 3 ක කාලයකුත් විදුලි කප්පාදුව සිදු කරන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Related posts

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday

කඹ ඇදිල්ලක්: TNA,UNP අළුත්ම ව්‍යවස්ථාවක් ඉල්ලයි – ශ්‍රීලනිපය සංශෝධන පමණක් ඇති කියයි

colombotoday

මැතිවරණයෙන් පසු ප්‍රථම වරට ජනපති පාර්ලිමේන්තුව අමතයි

colombotoday

ඥානසාර හිමිට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක්

colombotoday

ජුලි 06වනදා සිට පාසල් යලි විවෘතයි

colombotoday

අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති සහතික වෙයි !

colombotoday