World

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බලාගාරයේ කළමනාකාරීත්වය පවසා තිබෙන්නේ ගිනි දැල් සහ කළු දුමාරයක් අහසට නැගීමත් සමග මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත් බවයි.

Related posts

කැනඩාවේ මුස්ලිම් විරෝදී ප්‍රහාර 200%ක වර්ධනයක් – මුස්ලිම් සංවිධාන කියයි

colombotoday

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

සිරියාවේ ආරක්ෂක මධ්‍යස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර – 42ක් මරුට

colombotoday

ඊයේ තහවුරු කල කොරෝනා මරණ 17ක්

colombotoday

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin