Colombo Today Local News

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

පුත්තලම රෝහලේ සේවකයෝ සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල – පුත්තලම මාර්ගය වසා විරෝධතාවකය නිරත වෙති.

ඉන්දන නොමැති නිසා සිය රාජකාරිය වාර්තා කිරීමට නොහැකි බව විරෝධතාකරුවෝ පවසයි.

සතියේ දින හතම තමන්ට රැකියාවට යා යුතු බවත්, අනික් රජයේ රැකියා කරණ සේවකයන්ට ඕනෑම ඉන්ධන පිරවුම් හලකින් තේල ලබා ගත් හැකි බවත්, කිලෝමීටර් 100 වඩා සමහර සේවකයන්ට රෝහලට පැමිණීමට ඇති බවත් මෙම ගැටළුවට නිසි වැඩ පිළවෙලක් සකස් කරන ලෙස ඔවුන් බළධාරින්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

“හමුදා කදවුරකට කඩා පැනීම සම්බන්ධන් මහතාට තරම් නොවේ” – හෙළ උරුමය

colombotoday

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ලංකා නිදහස් සේවක සංගමය උපවාසයක

Admin

තවත් ගල් අඟුරු බලාගාරයක් සදහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෑ- අමරවීර

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විශේෂ විවාදය අද මැතිසබයේදී

Admin

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday