Colombo Today Local News

ඇමැති ප්‍රසන්නගේ නිවසට පහරදුන් සිද්ධියට මහාචාර්ය හිමියෝ බාර වෙති

ගම්පහ,උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පසුගිය මැයි මස 9 වැනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

මෙලෙස පොලීසියට බාරවූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ධම්මජින්න නාහිමිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා පොලිස් ප්‍රකාශකයෙක් පවසයි.

Related posts

සංචාරකයින් රැගත් බසයක් දුම්රියක ගැටෙයි

Admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අද

colombotoday

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

colombotoday

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

colombotoday

දිවයිනට එන ලංකික විදෙස් ශ්‍රමිකයින්ට නිරෝධායන නොමිලේ

colombotoday

චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..

colombotoday