
ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ බලශක්ති අමාත්‍යාංශයට ඉල්ලීමක් ලැබී තිබෙන බවට වාර්තා වී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට ඒ බව ප්‍රකාශ කර ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com