Colombo Today Local News

කපුවාගේ ගෙලකපා ගඟට දැමූ සැකකරු අල්ලයි

අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසක් තුළ කපු මහතෙක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඔහුගේ හිස රැගෙන ගොස් නිලවලා ගඟට දැමූ බව කියන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු බලකාවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවරිදි තරුණයෙකි.

සැකකරු විසින් නිල්වලා ගමට දැමූ කපුමහතාගේ හිස කොටස සහ ඝාතනයට යොදාගත් කඩුව සොයා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

හෙරොයින් කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට

colombotoday

මහාවංශයේ උදාහරණ බෞද්ධ මතය ලෙස මුස්ලිමයන් ඉදිරියේ ප්‍රකාශයක් කල ගල්කන්දේ ධම්මානන්ද හිම්ට බොදු බලෙන් ලිපියක්

colombotoday

“මහින්ද වැරදි නෑ” – විජේදාස රාජපක්ෂ

colombotoday

කොටි මහවිරු සමරුවට අවසර දීම ගැන යහපාලන රජයට උතුරෙන් පැසසුම් !

colombotoday

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

colombotoday

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday