
ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් අද දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.
ලංකා IOC ත්‍රිකුණාමල පර්යන්තයෙන් 27වන දින ඉන්ධන පිරවුම්හල් 116කට ඉන්ධන පිටත් කර ඇත.
එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com