
එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව අද (29) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙන ලදි.
ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු සාමාජිකයන් මෙම වාර්තාව බාරදීමේ අවස්ථාවට සහභාගී විය.

මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com