Colombo Today Local News

පොකුණකට වැටී 03 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

නිවසක් ඉදිරිපිට පිහිටි මාළු ඇතිකරන පොකුණකට වැටී 03 හැවිරිදි පිරිමි දරුවෙකු ජිවිතක්ෂයට පත්වී ඇත.

ඊයේ (28)දින සවස් කාලයේදී පන්විල පොලිස් වසමේ කැලෑබොක්ක උඩ කොටස මඩුකැලේ ප්‍රදේශයෙන් මෙම අනතුර වාර්තා වී තිබේ.

පොලිසිය ප්‍රකාශ කරන පරිදි එම කුඩා දරුවා නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටින අතරතුර මෙම පොකුණට වැටී ඇත.

මෘත ශරීරය මඩුල්ලකැලේ රෝහලේ තැන්පත් කර ඇති අතර පන්විල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට

colombotoday

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරා ගත් සේවකයන් දෙදෙනා රිමාන්ඩ්

Admin

අමු මිරිස් කිලෝව රු. දහස පන්නයි

colombotoday

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday

69 ලක්ෂයේ පැතුම බල්ලට දමා “මක්තබ් මද්‍රසා” තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි.

colombotoday

රාජිත ඇප මත නිදහස්

colombotoday