Colombo Today Local News

එක්නැලිගොඩ ඝාතනයට සැක හමුදා සාමාජිකයින් 9 දෙනා යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

හමුදා සාමාජිකයින් 9 දෙනා ලබන 13 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

Related posts

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොකේන් චෝදානා

colombotoday

සන්ධානයේ “මහ ලේකම්” විශ්වා වර්ණපාල දිවියට සමුදෙයි

colombotoday

දකුණේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

colombotoday

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday