Colombo Today Local News

මූල්‍ය අර්බුධය උග්‍රයි.. යහපාලනය දැන් තිත්තයි !

vijitha-herath

මෙරට මුල්‍ය අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ පසුගිය රජය සිදුකළ මුල්‍ය අක්‍රමිකතා, යහපාලන ආණ්ඩුවද සිදුකරමින් පවතින බවයි.

අද පෙරවරුවේ පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතමෙ මෙම අදහස් පළ කළා.

Related posts

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

ව්‍යවස්ථාදායකයක් නැතිව කොවිඩ් අර්බුධයට මුහුණ දෙන එකම රට ශ්‍රී ලංකාව

colombotoday

ඇමති නාමල්ට රාජ්‍ය අමාත්‍ය ධුරයකුත් ලැබෙයි

colombotoday

ලසන්න ඝාතනය ඔස්සේ ගෝඨාභය හිරගෙට යැවීමේ කුමන්ත්‍රණය කරලියට Exclusive

colombotoday

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday

මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට

colombotoday