Colombo Today Local News

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

කල්මුනේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (27)දිනයේ සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කළාය.

අම්පාර දිස්ත්‍රික්කයේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ වලින් 21 දෙනකු කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි හදුනා ගැනීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙන බව ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය. පවතින අවදානම් තත්ත්වය සළකා අක්කරෙයිපත්තු, සයින්දමරුදු ප්‍රදේශ වල සිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් සළකා සංචරණ කටයුතු සීමා කරන ලෙස දන්වා සිටි.

Related posts

මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග

colombotoday

ජාතික රෝහලේ සායනවලට එන රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

colombotoday

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයටත් දේශපාලනය රිංගයි – ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියට කැපිල්ලක්

colombotoday

වෘත්තීය සමිති ඇමති මංගලව දණ ගස්වයි… පි.එම්.එස්. චාල්ස් නැවතත් රේගු අධ්‍යක්ෂක ධුරයට…

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

colombotoday