Colombo Today Local News

අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

උතුර, උතුරු මැද හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවුල් 15,000 කට ආසන්න සංඛ්‍යාවක් නායයාමේ අධි අවදානම් කලාපවල දිවිගෙවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයාම් හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, සිදුකළ ස්ථානීය පරීක්ෂණවලදී එම තොරතුරු අනාවරණ වූ බවයි.

Related posts

අපයෝජකයින් අත්අඩංගුවට ගනු. | රිෂාඩ්ගේ නිවසේ පිච්චි මියගිය දැරිය වෙනුවෙන් හැටන්වල විරෝධතා

colombotoday

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday

74 හැවිරිදි කාන්තාව හත්වෙනි මහලෙන් වැටී ජීවිතක්ශයට

Admin

නඩු – අවනඩු අස්සේ ශ්‍රී ලංකා බාලදක්ෂ කොමසාරිස්වරයා දිව්රුම් දෙයි.

colombotoday

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

colombotoday