World

චීන රොකට්ටුවක සුන්බුන් පාලනයකින් තොරව පෘථිවියට | වැටෙන නැතක් චිනේ දන්නේත් නැතිලු

චීන රොකට්ටුවක සුන්බුන් කොටස් කිහිපයක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම රොකට් කොටස් කඩා වැටෙන්නේ කොතැනකද? සහ කවදාද? යන්න මෙතෙක් තහහුරු වී නොමැත.

රොකට්ටුවේ කොටස් මේ වන විට පෘථිවිය වටා ගමන් කරමින් පහළ වායුගෝලයට ඇතුළු වීමට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරි දින කිහිපය තුළ රොකට්ටුව ජාත්‍යන්තර මුහුදේ කොතැනක හෝ වැටෙනු ඇති බවයි.

Related posts

6.5 ක ප්‍රබල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ !

colombotoday

ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් නමින් දියරයක්

colombotoday

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන මොළය හකුලන වෛරසයක්

colombotoday

ජිහාඩ් අන්තවාදය මිහිමතින් අතුගා දමනවා.. ලෝක බලවතා නැවතත් සපථ කරයි

colombotoday

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday