Colombo Today Local News

උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට

ඉදිරියේදී උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, 2018,2019,2020 උපාධිධාරී යෝජනා ක්‍රමය යටතේ දැනට රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති වයස අවුරුදු 35 ට අඩු ගුරු වෘත්තිය සඳහා කැමැත්තක් දක්වන උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා පුරප්පාඩු පිරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.

Related posts

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 354 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

colombotoday

ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහලට

Admin

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

colombotoday

තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹදී යකා නටන්න යයි !!

colombotoday

පනත් කෙටුම්පත් තුනක් බලාත්මක කරන්න කථානායකගේ සහතිකය

Admin