30 C
Colombo
25 May 2025
Colombo Today Local News

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

සියලුම වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද(7)දින පාර්ලිමේන්තුවේදීය.

Related posts

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

තවත් වසර 6කට මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ

colombotoday

පොහොට්ටුවෙන් පැනපු අයට යන එනමං නැතිවෙයි

Admin

‘”භික්ෂූ විනය’ නමැති සළුව අන්දවා භික්ෂූන් මර්ධනයටයි ආණ්ඩුව මේ සැරසෙන්නේ” ගම්මන්පිල

colombotoday

ආයි.. ආයි ඉපි ඉපි ආයි… රනිල්ගේ නැටුමට දෙවනි නොවන චන්ද්‍රිකාගේ නැටුම මෙන්න (Video)

colombotoday

කොන්ක්‍රීට් බැම්ම කඩා වැටී සිසුවිය මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න කමිටුවක්

Admin