Covid 19

දින 7ක් තුළ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 524ක්

ගත වූ දින හත ඇතුළතදී බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් පන්සිය විසිහතර දෙනකු (524) වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

පසුගිය කාලයේ බන්ධනාගාර කොවිඩ් පොකුරේ අඩුවීමක් පෙන්නුම් කළද යළිත් ආසාදිතයන් වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය 06 වැනිදා බන්ධනාගාර පොකුරේ කොවිඩ් රෝගීන් දෙසිය හතළිස්දෙනකු වාර්තා වී ඇත.

Related posts

මඩකලපුව රෝහලේ සුව සේවකයන් 30කට කොවිඩ්

colombotoday

කොළඹ-ගම්පහ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1989ක් හදුනා ගනී

colombotoday

යුද හමුදාපති කොවිඩ් මර්ධන එන්නත ලබා ගනී

colombotoday

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday