World

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

සිරියාවේ ග්වෝතා ප්‍රදේශයට එල්ල වූ විෂ වායු ප්‍රහාරයකින් පුද්ගලයින් සිය දෙනෙකුට වැඩි පිරිසක් පමණ මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ නැගෙනහිර ග්වෝතා ප්‍රදේශයේ ඩවුමා නගරය ඉලක්ක කර ගනිමින් වන අතර ප්‍රහාරයට ලක්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය පවන්නේ, මෙය සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් බවයි.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

Related posts

පාකිස්ථානයේදී සීඝ්‍රගාමී දුම්රියක ගින්නක්

Admin

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

Admin

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඝාතනයට තැත් කළ ඉස්ලාම් අන්තවාදියා අල්ලයි

colombotoday

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

Admin

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

colombotoday