Covid 19

තවත් කොවිඩ් මරණ 44ක්

තවත් කොවිඩ් මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (06) දින තහවුරු කර ඇති එම මරණ 44ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,229ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයින් 25ක් අයත්ය.

අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.

Related posts

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday

කටුනායක ගුවන්තොටුපොලේ ආරක්ෂක නිලධාරීන් 5කට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3600 පනී..

colombotoday