Covid 19

කොවිඩ් ආසාදිතයින් 638ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 638 දෙනෙකු අද (07) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 523,416ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

ඊයේත් තහවුරු කළ කොවිඩ් මරණ 43ක්

colombotoday

මග්ගොන ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනකට තාවකාලික සංචරණ සීමා

colombotoday

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මළනොබැදෙන ලෝහ මත කොරෝනා වෛරසය මාසයක කාලයක් නොනවැසි පවතිනවා

colombotoday

ගෙවුණු දිනයේ හදුනා ගත් ⁣කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

අද කොවිඩ් එන්නත ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.

colombotoday