Colombo Today Local News

අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිව නොහැකි – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් කමිටුවෙන් ඉවත්ව යයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග සාධනීය නොවන බැවින් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිව නොහැකි බව සඳහන් කරමින් ඔහු සාමාජිකත්වයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිය තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද දැනුවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරයා කටයුතු කර ඇත.

Related posts

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

colombotoday

තොණ්ඩා සහ පොදු ජන පෙරමුණ එකට එකතු වේ

colombotoday

දෙමළ ජනතාවට උපරිම බලතල ලැබී උතුරේ පාලනය සිදුවිය යුතුයි. |ඉන්දියාව මැදිහත් වී ජනමත විචාරණයක් කරන්නැයි විග්නේෂ්වරන් ඉල්ලයි

colombotoday

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත් වෙයි

Admin

බස්නාහිර පළාතෙන් යන අයට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday